‘භික්ෂුව රටේ නීතියට ගරු කළ යුතුයි‘


භික්ෂුවකගේ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ අලි හැදීමවත්, දේශපාලනය කිරීමවත් නොව හිත හදා ගැනීමේ මාවතේ ගමන් කිරීම බව දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී පිටිදූවේ සිරිධම්ම හිමියෝ කියති.

රටේ නීතියට ගරු නොකරන භික්ෂුව බුදධ නීතියට කිසි ලෙසකින්වත් ගරු නොකරන බවත්, විවිධ තනතුරු දරන හිමිවරුන් අද සිටින බවත්, අඩුවට ඇත්තේ වේටර් තනතුරු දන හිමිවරුන් පමණක් බවත්, බුද්ධ ශාසනයේ පරිහානියට ඒවා හේතුවන බවත් ඒ හිමියෝ කීහ.

සිරිධම්ම හිමි සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

(වීඩියෝ කෞෂල්‍ය සමින්ද)