නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ මහතා පත් කරනු ලැබ ඇත.
දියත
රංජන් රාමනායකට නොවැම්බර් 21දා යළි ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න කියයි
අධිකරණයට අපහාස කරමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද(25) ශ්‍රේෂ්ඨාධි
බස් නැවතුමෙන් ටි56 පතොරොම් මතු වෙයි
නෝටන්බි්රජ් ජම්බුගස්තැන්න ගැඩුව හන්දිය බස් නැවතුම්පොළේ තිබි ටි56 ජිව පතොරොම් හතක් සොයා ගත් බව නෝටන්බි්රජ් ප
විමල් වීරවංශ රෝහලේ
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහල
පුංචි ඡන්දය ජනවාරියේ : පක්ෂ නායක තීරණයක්
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ගුටි ඇනගත් ගුරුවරුන් ගත් මඟම ගිය ආණමඩුවේ දරුවෝ
ආණමඩුවේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු පාසල තුළදි ඇතිවු ප්‍රශ්නයක් මුල් කරගනිමින් අද (24) දහවල් ගැටුමක් ඇති කර ගෙන ඇත.
යාපනයේ බිලි පූජා තහනම්
යාපනය ඇතැම් කෝවිල් තුළ ආගමික උත්සව අතරතුර සිදුකෙරෙන සත්ව බිලි පූජා නොපවත්වන ලෙස යාපනය මහාධිකරණ විනිසුරු මාණික්
ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි
ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
ඇමැතිටත් හොරෙන් මාධ්‍ය ලේකම් මාධ්‍ය හමුවක් කැඳවලා
සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මාධ්‍ය හමුවක් සඳහා සහභාගීවීමට අද (24) පස්වරුවේ එම අමා
මාස 20ට ගිනි අවි 1164ක් අල්ලයි
රට පුරා ඇති නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ මෙහෙයුම් වලදී මාස 20ක් ඇතුළත ගිනි අවිය 1164 ක්
මාලක සිල්වා විදෙස් තහනම කඩකර ඇත්දැයි සොයයි
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගය කඩ
උඩුවේ හිමිට එරෙහි නඩුව කල් යයි
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අධිකරණයට නොපැමිණීම හේතුව
අල්ලස් ගත් ග්‍රාම සේවක රිමාන්ඩ්
ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීමට අල්ලස් ගත් බව කියන බම්බලපිටිය ග්‍රාම නිලධරයා සහ අල්ලස් ලබාගැනීමට සහාය වූ ප
පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස රිමාන්ඩ්
ගිනි අවි ආඥා පනත යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රන්දීර්
පොස්පේට් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ සේවය අත්හිටුවයි
ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ එප්පාවල වැඩ බිමෙහි පිහිටි ඇඔරුම් යන්ත්‍රයක් සදහා ගියර් පද්ධති ද්විත්වයක් විදේශයක
දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ
තීරුබදු නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක් රැගෙනවිත් සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක් අයකු
යාලට එන වාහන සීමා කෙරේ
යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරක රථ වාහන සංඛ්‍යාව දිනකට 450 දක්වා සීමා කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය
වයස් සීමාව නොසලකන්නැයි විරෝධතා
දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙස ඉල්ලා දකුණු පළාතේ රැකිය
විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන කිරිපිටි වංචාවක්
විදේශ රැකියා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකින් රුපියල් 13,77,750 ක් වටිනා කිරිපිටි ප
ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්නයි බෙල්ලන්විල හිමියෝ කියති
දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ල
‘අද රටේ නායකයෝ ගොඩයි‘ - ඥානසාර හිමි
ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත
බස් රියෙන් මරුවා එයි
මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග
‘ඉදිරි අයවැයේදී ජනතාව මත පටවන බදු අඩුකරනවා‘ - ආශු මාරසිංහ
2018 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන ඉදිරි අයවැයේ දී මහජනතාව මත බදු පැටවීම අඩු කිරීමට බලාපොරොත්තු වන
හිර කළ අලිඇතුන් නිදහස් කරන්නැයි ඉල්ලා දේවකනලව්වක්
රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල
ආබාධිත රණවිරුවන් තිදෙනකුට මංගල සීනු හැඬවෙයි
යුද්ධයේ දී පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙක් අද (24) යුග දිවියට එළැ
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක්
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළා
අලුත් ව්‍යවස්ථාව ගැන නීතීඥ සංගමයෙන් ප්‍රශ්න පත්‍රයක්
ආණුඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ‘ඒකීය රාජ්‍ය‘ ව්‍යුහය ‘පෙඩරල්‘ ව්‍යුහයක් දක්වා පරිවර්
ග්‍රාම නිලධාරියෙක් ඇමැති දුමින්දට බැනලා
’’තමුසේ කවුද මට උපදෙස් දෙන්න, තමුසේ කෘෂිකර්ම ඇමතිනේ’’ යනුවෙන් තමාට ග්‍රාම නිලධාරියකු බැණ වැදීමේ සිද්ධියක් සම්බ
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත
ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ න
දැරිය අස් කිරීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍ර

