නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
මෙම නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ සිටියි.
අදාළ පත්වීම් ලිපිය අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් රණසිංහ මහතාට භාරදෙනු ලැබීය.


