(රංජිත් රාජපක්‍ෂ )
නෝටන්බි‍්‍රජ් ජම්බුගස්තැන්න ගැඩුව හන්දිය බස් නැවතුම්පොළේ තිබි ටි56 ජිව පතොරොම් හතක් සොයා ගත් බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසයි.
සැකසහිත පාර්සලයක් තිබෙන බවට ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරිනිය වෙත ලැබුණු තොරතුරක් මත ඇය නෝටන්බි‍්‍රජ් පොලිසියට දැනුම් දි තිබේ.
එම පතොරොම් සම්බන්ධයෙන් නෝටන්බි‍්‍රජ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්‍ෂණ ආරම්භ කර ඇත.





