හිටපු යුද හමුදාපතිවරයකු වු ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා අද (27) දහවල් අභාවප්‍රාප්ත විය.
එසැණ පුවත්
ජාලිය වික්‍රමසුරියට විවෘත වරෙන්තු
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
නිවන්තකචේතිය විදුහලේ හිටපු විදුහල්පති යළිත් එම තනතුරටම
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝගයක් ප්‍රකාරව අනුරාධපුර නිවත්තෙචිතිය මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්
‘වඩුන්නාගල‘ බලන්න මනෝ ගනේෂන් යයි
පුරාවිද්‍යා ස්ථානයක් වන වවුනියාව - ඕලූමඩු , වඩුන්නාගල කන්දෙහි (වෙඩික්කනාරම්මලෙයි) පුරාවිද්‍යා නිලධාරීන් විසින්
අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ ව
මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසයි
මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැ
සිංගප්පූරු ගිවිසුමෙන් වැඩිම වාසි ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වැඩිම ප්රතිලාභ කඩිනමින්ම හිමිවන්නේ ශ්‍රී ලාංකීය ජනතාවට බව සිංගප්පූර
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සැප්තැම්බර් 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස විශේෂ මහාධිකරණය විසින් සි
යාපහුව දියවර උළෙලට ආසනයේ එකම මන්ත්රීවන මට ඇරියුමක් නෑ
වයඹට ජලය ගෙන ඒමේ දෙවැනි අදියර යටතේ පොල්පිතිගම පෙරේදා (24) පැවැති උත්සවයට ආසනයේ එකම මන්ත්‍රීවරයා වන තමාට ඇරියුම් නො
ගෑස් මිල සූත්‍රය යළිත්
ගෑස් සඳහා වන මිල සූත්‍රය නැවත හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ලබන මස මැද භාගයේදී පමණ ස
පැරදුණු වාර්තාව හදන්න ගිය ලක්ෂ 212 වතුරේ
පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 212කට අධික මුදලක්
අලුගොල්ලේ බස් අනතුරකින් දරුවෙක් මරුට - 26 ක් රෝහලේ
බදුල්ල අලුගොල්ල මාර්ගයේ බෝධිය අසල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරැලී 12 හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි බදුල්ල පො
වසර තුනට අල්ලස් කොමිසමෙන් නඩු 268ක් - මැති ඇමැතිවරුන් 8කුත් ඒ අතර
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය තෙවසරේ ලැබුණු පැමිණිලිවලට අදාළව නඩු 268ක් පවරා ඇතැයි එම කොමිෂන්
ධීවරයෝ මින්නේරිය වනජීවී කාර්යාලය වටලති
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිළධාරීන් අද (26) පස්වරුවේ මින්නේරිය වැවේ ධීවර කාර්මිකයකු අත්අඩංගුවට ගැනීමේ
බුද්ධ ධර්මය විකෘති කිරීම වළක්වාලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ විග්‍රහයක් ඉල්ලයි
බුදුරජාණන් වහන්සේට නිගා කිරීම, බුද්ධ ධර්මය විකෘති කිරීම හා පිළිගත් බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් අවමානයට ලක්කි
මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
මාලිගාවත්ත ජුම්මා හංදිය ලොන්ඩරිය අසල මාර්ගයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරය
වසර 5ට අධිවේගයේ ආදායම කෝටි 3082ක්
ගෙවුණු වසර පහේ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 3082ක ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ, නඩ
පෙළ පොත් මුද්‍රණය පෞද්ගලික අංශයට දීමෙන් කෝටි 4800 ක පාඩුවක්
මෙවර පාසල් පෙළ පොත් මුද්‍රණ කටයුතු පෞද්ගලික මුද්‍රණාල වෙත ලබා දීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ගෙන ඇති ත
රථ ගාලේ පෝස්ටරයකින් ගාල්ල රෝහල කැළඹෙයි
යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවනු ලැබ ඇත
ලංකාවේ මානවහිමිකම් ගැන විශේෂ වාර්තා දෙකක් මානවහිමිකම් කවුන්සිලයට
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරි කමිටු දෙකක් විසින
‘අගමැති කමිටුවත් උප්පරවැට්ටියක්’ - ජවිපෙ කියයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුව
විවාහ නොවී පවුල් කෑ යාපනයේ ජෝඩු 38 ක් රජයේ වියදමින් විවාහ දිවියට
නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ ජෝඩු 38ක් දින තුනක දී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශ
ඇමැති මුස්තාෆා අස් විය යුතුයි - මැතිවරණ නිරීක්ෂකයෝ කියති
පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කිරීමට සහාය දැක් වූ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිස
ජනපතිගේ නේපාල සංචාරය 28- හිටපු ජනපතිත් ඉන්දියා සංචාරයක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (28) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
විදුලි හොරුන්ට කෝටි 11 ක දඩ
විදුලි හොරුන්ගෙන් පසුගිය වසර තුළදී (2017) දඩ ලෙස රුපියල් කෝටි 11 කට අධික මුදලක් අයකරගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය
සබරගමු මහ සමන් දේවාලයේ කප් සිටුවීම 10 දා
සබරගමු මහ සමන් දේවාලයේ දී සැප්තැම්බර් 10 වැනි දා කප් සිටුවීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු 2018 වාර්ෂික ඇසළ මහා පෙරහර කට
පාකිස්තානයේ ජනපති - අගමැති ඇතුළු සියලු රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම්
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු රජයේ නිලධාරීන් ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් තහනම් කි
යතුරුපැදි -බස් අනතුරින් දෙන්නෙක් මරුට
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය වංගුවේ දී යතුරු පැදියක් බස් රථයක මුහුණට මුහුණලා ගැටී
ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙක් යාපනයේදී මියයයි
යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයකු හදිසියේම මිය ගොස් ඇති බව යාපනය පොලීසිය කියයි.
යුද සමයේ සැඟවු මෝටාර් උණ්ඩ 11 ක් යාපනයෙන් සොයාගනී
යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සඟවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වළදමා තිබිය

