හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට  එරෙහිව සැප්තැම්බර් 10 වැනි දා විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (27) සිතාසි නිකුත් කළේය.

 

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළැයි ඔවුනට එරෙහි චෝදනාව වේ.

 

(මනෝප්‍රිය ගුණසේකර)