අලුගොල්ලේ බස් අනතුරකින් දරුවෙක් මරුට - 26 ක් රෝහලේ


 

ප්‍රසාද් රුක්මාල්

 

බදුල්ල අලුගොල්ල මාර්ගයේ බෝධිය අසල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරැලී 12 හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් 26 දෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.