උඩහමුල්ලෙන් කතරගම ගිය ලංගම බසයකට කතරගම ඉන්ධන හළකින් ඩීසල ලීටර් 35ක් ගසා ලීටර 50ක් ගැසූ බවට බිලක් ගනිද්දී අත්අඩංගුව
එසැණ පුවත්
බොල් චෙක්පතට හාල් අරන් කූඩුවේ
පොළොන්නරුව කදුරුවෙල මෝලකින් රුපියල් ලක්ෂ තිස් දෙක හමාරක සහල් මිලට ගෙන අගරු චෙක්පතක් දුන් බව කියන කල්මුණේ ව්යා
යාත්‍රාවට ගැසූ අය අල්ලන්න ඉන්ටර්පෝල් සහාය ඉල්ලයි
කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 14 වැනිදා මුහුදු ගිය බහුදින යාත්‍රාව පැහැරගෙන විදේශ රටකට යෑමට තැත් කළැයි කියන 14 දෙ
පී.සී. දෙන්නාගේ වැඩ තහනම්
කොළඹ කුරුඳුවත්ත පොලිසිය අසල දී, බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඇමැති හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මරුන් පැ
වෙරොනාව බොදු සිරියෙන් ඇළලේ
ඉතාලියේ වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය මෙවර ද මහත් හරසරින් පැවැත්විණි. විහාරාධිපති උඩවලවේ
මවුකිරටත් බද්දක් ඒවිලූ
රජය වගා ළිදෙනුත් බදුගන්නවාලූ හෙට අනිද්දා මවුකිරිවලටත් බද්දක් අයකරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජි
හෙදියෝ වීදියේ
හෙද උපාධි සීමාව වසර හතරක් දක්වා දීර්ඝ කිරීම, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම සහ හෙද අනතුරු දීමනාවක් ඇතුළු ඉල්ලී
පැරිස් කඨින පිංකමට මහා පිරිසක්
ප්‍රංසයේ පැරිස් බෞද්ධ විහාරයේ කඨිණ පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා
පාකිස්තානු ක්‍රිකට් තරු පිල ජයසූරියගේ ලෝක පිල පරදවයි
සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ලෝක ක්‍රිකට් පිල සහ ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කි‍්‍රකට් තරු
ඇස් රෝහල් වෙබ් අඩවිය ඇරෙයි
කොළඹ ජාතික ඇස් රෝහලේ නිල වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අද විවෘත කෙළේය. අද http://nationaleyehospital.health
තුවාලකුරවනට මහපාරේ ප්‍රතිකාර
පෞද්ගලික ගමනක් යමින් සිටි රජයේ වෛද්‍යවරයකු වටවල බස් අනතුර දැක තුවාලකරුවනට ප්‍රතිකාර කිරීම මහාපාරේ දීම අරැඹීය. ද
ඉතාලි ව්‍යාපාරික පොලිස්පති උප දෙස් පතයි
ඉතාලියේ බ්‍රේසියා නුවර තම සමාගමෙන් යුරෝ ලක්ෂ දෙකහමාරක් හා රන් තොගයක් සෙරකම් කැර ශ්‍රී ලංකාවට පැන ආ බව කියන ලාංකි
ලංගම බසයට අඩයක් නොවේ
හැටන් ලංගම ඩිපෝවෙන් අම්පාර දක්වා බසයක් ධාවනය කිරීමෙන් පෞද්ගලික බස් කිහිපයක ආදායම අඩුවෙතියි පෞද්ගලික බස් විසි ද
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ කඨින පින්කම ලබන 10-11
ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
රුහුණේ නියං හමාරයි
තුන් මාසයක නියඟය අවසන් කරමින් රුහුණට මහා වැසි ඇදහැළිමත් සමග වලවේ ගඟ පිටාර ගැලීමෙන් වලව, බෙලිගාලගොඩ, වාඳුරුප්ප ඇත
උල්ලෙන් සිරුරක් හමුවෙයි
දෑත් කපා මුහුණ විකෘති කළ පිරිමියකුගේ නිරුවත් මළ සිරුරක් ආරුගම්බේ උල්ලේ මුහුදට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මුහු
නිලූක ත්‍රිත්ව ශූරතා දිනද්දී ප්රමෝදිකා ද්විත්ව ශූරතා දිනයි
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව
සොඳුරු ගුරුවරියට දිසාපාමොක් ලෙඩ දාලා
කැලණි අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පති එහි සෞන්දර්ය ගුරුවරියට බැණ තර්ජනය කැර පහරදීමට තැත්කර, තල්ලු කළැයි කියන ස
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට
ජපානයේ චිබා නුවරදී මේ මස 25 වැනිදා ආරම්භවන ලෝක ශූරතා කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල හෙට (22) ජ
වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරග 24 දා ඇරැඹෙයි
වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 29 වැනි ‘ලී නින්’ වෙළෙඳසේවා බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 24 වැනිදා සිට 28 වැන
ශාන්ත එව්ජින් කුසලාන පැසිපන්දු තරග 26 දා සිට පොලිස් පිටියේදී
ශාන්ත එව්ජින් සංගමය විසින් සිවුවැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක්‍රීඩා සමාජයීය ප
බසය පල්ලමේ
කොළඹ-හැටන් ලංගම බසයක් වටවල”ටී ගාර්ඩන්” අසලදී අඩි 25ක පල්ලමකට පෙරැලී 14 දෙනෙක් තුවාල ලදහ.
යුද්ධයේ දුක් රැගෙන මාතොටින් ආ උතුරු සුළඟ....
පානම වැවේ සුවහසක් සුදු නෙළුම් පිපේ. කිලෝමීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් උපදින සුළඟ පානම වැවේ හ
හදවත් ලෙඩාගෙ සල්ලිත් වංචා කරයි
හදවත් සැත්කමකට ආධාර ඉල්ලා පුවත්පතක පළ වූ දැන්වීමක් ඔස්සේ පොල්පිතිගම කුඩුකුලාවේ එම් ජී පීරිස්හාමි මහතා සොයා ගිය
බංගලි බොදුනුවන් වෙනුවෙන් පානදුරෙත් පෙළපාලි
බංගලිදේශයේ බෞද්ධ උරුමය රකින්නැයි ඉල්ලමින් බෞද්ඡ ආරක්ෂක පදනම අද පානදුරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. බෞද්ධ භික්ෂුන්ව
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක්
සාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය ගල්කිස්ස සාන්ත ත
ශාන්ත බෙනඩික්ට් විදුහලට පළමු ඉනිමේ ජයක්
ශාන්ත බෙනඩික්ට් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹ රාජක
අම්බලන්ගොඩදී වර්ෂාවෙන් තරගයට බාධා
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල අතර අම්බලන්ගොඩ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ
පන්දු යවන්නන්ට කළුතරදී වාසි
කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක්
‘බය නැතිව බුද්ධගයා වඳින්න යන්න‘
බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල

