ඇස් රෝහල් වෙබ් අඩවිය ඇරෙයි By None // 2012 ඔක් 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ ජාතික ඇස් රෝහලේ නිල වෙබ් අඩවිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අද විවෘත කෙළේය. අද http://nationaleyehospital.health.gov.lk යන මෙම වෙබ් අඩවිය මගින් අක්‍ෂි රෝහලේ සායන හා ඒවාට සම්බන්ධ වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළු රෝගීන්ට අවශ්‍ය සියලූ කරුණු හා සේවා පිළිබඳ තොරතුරු දැනගත හැකිය. ජාතික අක්‍ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන මංගලා ගමගේ, චම්පා බානගල, චරිත් ෆොන්සේකා සහ වෙබ් අඩවිය නිර්මාණය කළ වෛද්‍ය අනෝම ජයරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත