සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ කඨින පින්කම ලබන 10-11 By None // 2012 ඔක් 22 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයේ පින්කම පැවැත්වේ. ඩී.ගෞතමදාස යුවළ හා එස්.වීරකෝන් යුවළ ප්‍රධාන දායකත්වය දරති. උඩුවේ ධම්මාලෝක හිමියන් අටවිසි බුද්ධ පූජා පින්කම ද බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අකුරැටියේ නන්ද නා හිමියන් ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වීමට ද නියමිතව සිටිති. මේ වසරේ භික්ෂූන් වහන්සේලා අටනමක් වස් වෙසෙති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත