හෙදියෝ වීදියේ


හෙද උපාධි සීමාව වසර හතරක් දක්වා දීර්ඝ කිරීම, හෙද ව්‍යවස්ථාව වහා සංශෝධනය කිරීම සහ හෙද අනතුරු දීමනාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැර ගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සංවිධිනය කළ උද්ඝෝෂණයක් අද දහවල් කෑම පැයේ දී කොළම ජාතික රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.