මවුකිරටත් බද්දක් ඒවිලූ
රජය වගා ළිදෙනුත් බදුගන්නවාලූ හෙට අනිද්දා මවුකිරිවලටත් බද්දක් අයකරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හොරණ පෝරුවදණ්ඩ විහාරස්ථානයේදී පැවැසීය.
ළිඳක් කැපීමට පෙර බලපත‍්‍රයක් ගත යුතුබව ඇමැතිවරයකු කීවා. වගා ළිඳෙන් රුපියල් 7500-15000 අතර බද්දක් ගන්න යනවා. රජයට ඇත්තේ බදු ගායක්.

