ඉතාලි ව්‍යාපාරික පොලිස්පති උප දෙස් පතයි
ඉතාලියේ බ්‍රේසියා නුවර තම සමාගමෙන් යුරෝ ලක්ෂ දෙකහමාරක් හා රන් තොගයක් සෙරකම් කැර ශ්‍රී ලංකාවට පැන ආ බව කියන ලාංකියා සම්බන්ධයෙන් තමා ගත යුතු ඊළඟ පියවර දන්වන්නැයි ඉතාලි ජාතික ගණකාධිකාරී හා ව්‍යාපාරික අන්තෝනියෝ රෝස් පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතාගෙන් උපදෙස් පතා විද්‍යුත් ලිපියක් එවීය. ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් මේ කතාව පළවී සුළු වේලාවකින් ඔහු එම ලිපිය එවා ඇත.

