බොරැල්ලේ සාමාන්‍ය පෙළ විභාගය ඇගැයීම් මධ්‍යස්ථානයක් අසළ දේශපාලන රැස්වීමක් නිසා තම ඇගැයීම් කටයුතු වලට බාධා වන
එසැණ පුවත්
යාචකයනට දඩ
බම්බලපිටියේ මගීන්ට හිරිහැර වන අයුරින් මහා මාර්ග අවහිර වන පරිදි සිඟමන් යැදුණු 11 දෙනකුට කොළඹ අතිරේක මෙහ්ස්ත්රා
හොංකොං රස්සාවට ලක්ෂ පහයි
රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මාසික වැටුපකට හොංකොං රැකියා දෙන බව පවසා මාතලේ දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගි
පින්නවල විදුහලට නව ගොඩනැගිල්ලක්
(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) බලන්ගොඩ පින්නවල ආර් උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල (ඉහල මහළ) සිසු
‘බොරු උද්ඝෝෂණ එපා : පොලිසියට සහයෝගය දෙන්න‘
ඉංගිරිය හඳපාන්ගොඩ ටෙලිකොම් වැඩ පරීක්ෂකවරයකුගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි පොලිසියට එරෙහිව
සුදු කැස්බෑවෙක් මැරේ
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් දෙහිවල සතුන් වත්තට ගෙන ආ සුදු කැස්බෑවකු අසනීප වී මිය ගිය බව සත්වෝද්‍යාන ආරංචි ක
මුහුද හුරං කෑ 25 ක් අත්අඩංගුවට
නීතී විරෝධී ක්‍රම භාවිත කර මෙරට මුහුදු සීමාවේ ඩෙල්ෆ් දුපත ආසන්නයේ මසුන් මරමින් සිටි තමිල්නාඩු ධිවරයින් 25 ක්
ළමා රෝහලට කෝටි 20ක ස්කෑන් යන්ත්‍රයක්
බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද රුපියල් විසි කෝටියක වටිනා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් ලැබිණි. ජනාධිපති
ඕඅයිසී බිරියට ඇප
සැමියාගේ හෙරොයින් ජාවාරමට හවුල්යැයි කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය හිටපු පොලිස්
‘වජිර හදන්නේ ගයන්ත රජයට දෙන්නයි‘
‘ගාලු දිසාවේ එකම එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයේ පැත්තට යැවීමට වජිර අබේවර්ධන මහතා ලොකු උත්සාහයක් ගන
ලාංකිකයා මැරූ දෙන්නකුට ලන්ඩනයේ නඩු
ලණ්ඩනයේ ෂෙෆීල්ඩ්හිදී ඩොමිනෝ පීසා බෙදමින් සිටි තවීෂ ලකිඳු පීරිස් පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ෂම්ර
කොස්ලන්දෙත් කංසා වනසයි
හපුතලේ කොස්ලන්ද දෙහිලන්දේ කැලෑවක අක්කර කාලක පමණ වගා කර තිබූ කංසා හේනක් වැටලූ බුත්තල විශේෂ කාර්ය බළකාය එහි අඟල් 21
හිමිනම පැද වු කැබිරිය අනතුරක
රජයේ අමාත්‍යංශයකට සම්බන්ධ බව කියන භික්ෂුවක විසින් පැදැවුණූ කැබි රියක් අනතුරකට වීමෙන් හොරණ ගුරුගොඩදී දෙදෙන
තවත් කංසා හේනක් ගිනි දෙවියාට
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය ඇතුලේ තල්ගහ දිගන කංසා හේනක් වැටලු වන ජීවී නිලධරයෝ අක්කර ගණනාවක් පුරා වවා තිබු කංසා
බිරිය අමුතු උපාධියකට ඉගෙන ගනී
උපාධි අපේක්ෂිකාවක වූ තම බිරියගේ ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් එම්එම්එස් පණිවුඩ සොයා ගත් බව සැමියෙක් ර
දකුණේ ඡන්දය එගොඩ යන පොටක් පාදයි
දකුණු පළාත් සභා ඡන්දය සඳහා පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ ඇල්පිටියේ ඈත ගම්වල පාළම් බෝක්කු දැමීමට රජය මුල්ගල
ආනන්දේ සිසුවා ගල් රෝලට බිලි
කොළඹ ආනන්ද විදුහලේ නව හැවිරිදි සිසුවකු පාසලේදී ගල් රෝලක වැදී මිය ගිය බව පොලීසිය කියයි.
අද කාලගුණය (ජනවාරි 21)
නැගෙනහිර සහ දකුණු පළාත්වල පවතින කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල, විශේෂය
‘විශ්ව බලවතා‘ සියඹලා ගසට නඟී
විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි යැයි කියමින් රෙදි කඩක ලොකු අකුරින් ලියා කතරගම වල්ලි අම්මාන් දේවාලය අසල ස
ඉතාලි සිංහල සංවිධානය අගමැති ප්‍රකාශය හෙළා දකී
පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙවැනි පුරවැසියා වශයෙන්
උසාවිය දරුවකුට පාසල් දොර අරී
සියයට 84ක් ඇතුළත් වීමේ ලකුණු ලබාගෙන සිටි දැරියක් කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලෙහි පළමු වසරට ඇතුළත් නොකිරීමෙන් ඇගේ
රෝම පන්සලේ පිංකම 26 වැනිදා
රෝමයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී ඉරිදා (26) පැවැත
රියාද් තානාපති කාර්යාලයයේ පිංකම
සෞදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කළ&nb
නිදන් ගැරූ ප්‍රා මන්ත්‍රීට දඩ
ඇඹිලිපියේ බෝසිරිගම නිවසක නිදානයක් හාරමින් සිටි තනමල්විල ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී හා හිටපු සභාපති ගා
දරුවත් සිරුරත් භාර ගන්න කවුරුත් නෑ
පිළියන්දල කුඩා මාදුව නිවසේදී අභිරහස් ලෙස සිරුරට ගිනි ඇවිලී මිය ගිය සමාජ ශාලා සේවිකාවගේ (36) හය හැවිරිදි දරුවාත් ඇ
පැරීසියේ සීතලට උණුසුමක්
ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2014 මහ සභාව හා නිලවරණය 19 වන ඉරිදා පැරීසියේදි පැවැත් විණී. හිට
‘ඇප කොන්දේසි අයිතිවාසිකම් කඩලා‘
උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගී විය නොහැකි වන පරිදි සහ කිසිදු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකි ලෙස අන්තර් විශ්ව
හිරකරු දස වසරක් නිදැල්ලේ
වසර 10කට පෙර මහර හිරෙන් පැන ගිය පුද්ගලයකු දංකොටුව දළුවිලදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘පත්තරේ දැම්මොත් හදන්නෙම නෑ‘
‘හෙම්මාතගම පොදු වැසිකිළිය උතුරා යන බව පත්තරේ දැම්මොත් හදන්නේ නැහැ. වැසිකිළිය උතුරා යන බව කී අයගේ නම් ටික මට දෙන
තැන්පතු ඉල්ලා උද්ඝෝෂණයේ
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් මුල්‍ය සමාගමේ තැන්පතුකරුවෝ පිරිසක් කොළඹ 07,ධර්මපාල මාවත

