සාපෙළට අරියාදුවක්


බොරැල්ලේ සාමාන්‍ය පෙළ විභාගය ඇගැයීම් මධ්‍යස්ථානයක් අසළ දේශපාලන රැස්වීමක් නිසා තම ඇගැයීම් කටයුතු වලට බාධා වන බවට උත්‍ර පත්‍ර පරීක්ෂකවරු පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.

ඒ ගැන සොයා බලන බව විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.