රෝමයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී ඉරිදා (26) පැවැත්වීමට නියමිතය.
ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්වෙන අතර සත් බුදු පුජාව පවත්වනු ලබන්නේ කටුවන සිද්ධත්ත හිමියන් විසිනි.