දකුණේ ඡන්දය එගොඩ යන පොටක් පාදයි


දකුණු පළාත් සභා ඡන්දය සඳහා පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ ඇල්පිටියේ ඈත ගම්වල  පාළම් බෝක්කු දැමීමට රජය මුල්ගල් තබා ඇත.

වසර ගණනාවක් ඒ දඩු වලින් එගොඩ වු ගැමියනට මාර්තු අවසන් වන්නට පෙර පාළම් ලැබෙතියි ගැමියෝ කියති.

ඇල්පිටිය හා කරන්දෙණියේ හිඹුටුගොඩ ,පුල්ලිමලේ හා කළුගල්විල ගම්වලට මේ පාලම් ඉදිකිරීම සඳහා එස් එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා මුල්ගල් තැබීය.