පිළියන්දල කුඩා මාදුව නිවසේදී අභිරහස් ලෙස සිරුරට ගිනි ඇවිලී මිය ගිය සමාජ ශාලා සේවිකාවගේ (36) හය හැවිරිදි දරුවාත් ඇගේ සිරුරත් භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බව පිළියන්ද පොලිසිය කියයි.
මිය ගියේ කාංචනා ගයනි අබේරත්න නම් තිදරු මවකි.
මේ සම්බන්ධයෙන් අධිකණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.