පැරීසියේ සීතලට උණුසුමක්


ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 2014 මහ සභාව හා නිලවරණය 19 වන ඉරිදා පැරීසියේදි පැවැත් විණී.

හිටපු සභාපති රංජිත් කුලතුංග, භාණ්ඩාගාරික කළුපහන , සංවිධායක සම්පත් මහතා එම තනතුරු සදහා නිතරගයෙන් තේරීපත් වුහ.සරත් ඇල්විටිගල මහතා ලේකම් ධූරයට පත් විය.කලබලකාරීන් පිරිසකගේ හැසිරීම හේතුවෙන් සභාව ඉතාමත් උණුසුම් විය.