බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද රුපියල් විසි කෝටියක වටිනා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් ලැබිණි.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට චීන රජයෙන් තෑග්ගක් ලෙස මෙම යන්ත්‍රය ලැබුණු බව රෝහල කියයි.
රාජපක්ෂ මහත්මිය ළමා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි හේවගේට ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් බාර දුන්නාය.

