සුදු කැස්බෑවෙක් මැරේ


කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයෙන් දෙහිවල සතුන් වත්තට ගෙන ආ සුදු කැස්බෑවකු අසනීප වී මිය ගිය බව සත්වෝද්‍යාන ආරංචි කියයි.