යාචකයනට දඩ


බම්බලපිටියේ මගීන්ට හිරිහැර වන අයුරින් මහා මාර්ග අවහිර වන පරිදි සිඟමන් යැදුණු 11 දෙනකුට කොළඹ අතිරේක මෙහ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද රුපිල් 200 බැගින් දඩ නියම කළේය.

මහාමාර්ග ආඥා පනත යටතේ බම්බලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යාචකයන් සියල්ලෝම වරද පිළි ගත්හ.