රියාද් තානාපති කාර්යාලයයේ පිංකම


සෞදි අරාබියේ  රියාද් නුවර  ශ්‍රී ලංකා  තනාපති  කාර්යාලයයේ කාර්ය මණ්ඩලය විසින්  වාර්ෂිකව  සංවිධානය කළ  පිරිත් පිංකම  මෙවර 17,18 දෙදිනෙහිදී   තානාපති කාර්යාලයයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා වාසීන්ටත්  රජයටත්  සෙත් පතා පැවැත්වු මෙම පිංකමෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති වඩ්වේල් ක්‍රිෂ්ණමුර්තී මහතාය.