නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන පොලිස් පරීක්ෂක
එසැණ පුවත්
ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති
ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ බව කියන තිදෙනෙක් හෝම
‘රාගික ඇඳුම් පිරිමින් අවුස්සනවා‘
කාන්තාවන් කෙළෙසීමට පත්වන්නේ පිරිමින්ගේ හැගීම් අවුස්සන සුළු ඇඳුම් විලාසිතා හා රාගික හැසීරීම් මුල්කරගෙන බව ඉන්
රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි
කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි. පොලිස් හදි
අද කිසිවෙක් නම් නොදෙති
බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැති
සීත ගුහාවේ පිළිමය හොරු අරන්
මිහින්තලේ මහ කනදරාව වැව ඉස්මත්තේ සීත ගුහාවේ බුදු පිළිම වහන්සේ සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. &n
ප්‍රා සභා අටේ මුල් පුටු දැන් සිටින අයටයි
අය වැය දෙවැනි වර පරාජයට පත් වූ ප්‍රාදේශීය සභා අටේ දැන් පවතින තත්ත්වය මාර්තු 31 දක්වා එසේම පැවතිය යුතුයැයි ශ්රේ
රතුපස්වල නඩුව කල් යයි
නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා ගම්පහ රතුපස්වල නඩුව අප්‍රේල් 24 වැනි දා තෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හ
විද්‍යා විද්‍යාලයයේ නැට්ටුවෝ වෙස් බඳිති
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයයේ සිසුන් දහ දෙනකුට උඩරට නැටුම් සම්ප්‍රදායානුකූලව හිස වෙස් පැළඳවීමේ කලඑළි මංගල්&z
පිත්තල හන්දියෙන් කෙලින්ම පිටකොටුවට
කොළඹ ග්රීන්පාත් හි පිත්තල මංසන්ධියේ සිට සර් ජේම්ස් පීරීස් මාවත දෙසට රථ වාහන ගමන් කැර වීමේ පෙරහුරු&nb
ලංකාවේ හතරක් බ්‍රිතාන්‍ය හිරේ
මුහුදු මාර්ග වලින් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන යෑමේ අපරාධ කල්ලියක පස් දෙනෙක් සිර ගත කර
ලාංකිකයා හොරුන් අල්ලා දෙයි
රියාද් නුවර අවන්හළකදී සෞවි රියාල් 90000ක් (රුපියල් 3137269.05) සොරකම් කළ දෙදනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙක් (
මැල්සිරිපුර වැවක් වනසයි
මැල්සිරිපුර කිඹුල්වානා මහ වැවේ රොන් මඩ ඉවත් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් වැලි ගොඩ දමතියි ගැමියෝ කියති. විශ
අද කාලගුණය (ජනවාරි 30)
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. අපරභාග
රජ මහ විහාරයේ ගින්නක්
ගලේවෙල දේවහූව රජමහ විහාරයේ හටගත් ගින්නක් නිවීමට දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිමන රථ දෙකම යවා ඇත.
බෑග් හැඬලයෙන් ලක්ෂ හැට හයක් පනී
වත්තල පදිංචි යකඩ බඩු ව්‍යාපාරිකයෙකු ගෙන ආ බෑගයක හැඩලය ඇතුලේ තිබී රුපියල් හැට හය ලක්ෂ තිස් අටදාස් දෙසි
හෝකන්දර ජෝඩුව යළි පොලිසියේ
ජංගම දුරකතන ලබා දෙන බව කියමින් රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසි
කෝටි 10ක කංසා ගිනි දෙවියාට
යාල ජාතික වනෝද්‍යානයේ තම්මිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අක්කර හතරක කංසා හේන් දෙකක් ගිනි තැබූ බව පොලිස
පරණ හාදයා හාම්පුතාගේ ඇඟිල්ල කයි
දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් ව
වවුනියාව මසුරන් සියවස් කිහිපයක් පැරණියි
වවුනියාව, මරක්කරම්පලෙයි ප්‍රදේශයෙන් පෙරේදා (28) සොයාගත් ඉපැරණි කාසි තොගය 9-12 ශත වර්ෂවලට අයත් මසුරන් (මස්ස) බවට සාක්
ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී
ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභා
කුඹුරට කුඹුරක් ඉල්ලයි
මහපොළොව හැර විශ්වයේ ජීවීන් ඇති බවට තම කුඹුරෙන් වැදගත් සාක්කියක් ලැබී ඇති හෙයින් එය රජයට පවරා ගන්නේ නම් තමනට වෙන
සිරසෙන් 16+ ගෙන එන ”යුකී සහ කවී’’
මේ යෞවනයා සහ යෞවනිය උපතින්ම ජනප්‍රියත්වය රැගෙන ආ දෙදෙනෙක
හැටන් පාරකත් කෙසෙල් පැළ සිටුවයි
හැටන් වැලිමඩ මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් වැසියෝ අද උද්ඝෝෂණයක් කළහ. පාරේ කෙසෙල් පැළද සිටවූහ. කළ
බල්බය රිමාන්ඩ් මැදිරියට පාර කපයි
කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ විදුලි බල්බ බෙදා දෙන උත්සවයක දී ඇමැති ෆවුසිගේ පෞද්ගලික ලේකම් කේ එච් හේමචන්ද්
මයුරාට ලොකු අපලයක්
වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවි
තව ලොක්කෙක් අත්අඩංගුවට
වනාතවිල්ලුවේ රජයට අයත් අක්කර 160ක ඉඩම් ව්‍යාජ බලපත්‍ර සකසා අත්පත්කර ගත්තැයි කියන ග්‍රීන් පිල්ඩ් සමාගමේ අධ්‍ය
ගුරුවරයා විදුහල්පතිට ගහලා?
බලංගොඩ නගරයේ පාසලක ප්‍රථමික අංශයේ විදුහල්පතිට ගුරුවරයකු පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. පහර දුන් බව ක
‘ඉන්දියා තෑග්ගෙන් හිතවතුන්ටත් බෙදලා‘
වව්නියාවේ යළි පදිංචි කළ දෙමළ ජනතාවට ඉන්දියාවෙන් පරිත්‍යාග කළ නිවාස රජයේ ඇමැතිවරයකු තම දේශපාලන හිතවතුන්ට දී
මන්නාරම වළේ සිරුරු 53ක කොටස්
මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි. මන්න

