වගාවනට හානි කරතියි මොණරුන් වසදී මරා දැමීමට රජරට ඇතැම් ගොවියන් ක්‍රියා කරතියි වනජීවි නිලධරයෝ කියති. කතරගම දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන මොනරා ආගමික සංකේතයක් වෙයි.වස ශරීරගත වූ මොනරකු කුඹුරක වැටී සිටියදී සොයාගත් අනුරාධපුර වනජීවි නිලධරයෝ බෙහෙත් දී සුවපත්කර වනයට මුදා හළහ.

