හැටන් පාරකත් කෙසෙල් පැළ සිටුවයි


හැටන් වැලිමඩ මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් වැසියෝ අද උද්ඝෝෂණයක් කළහ.

පාරේ කෙසෙල් පැළද සිටවූහ.

කළු කොඩි ද ඇද්දාහ.

වාහන ගමනාගමනය ද නතර කළහ.