පූනෑව වැවේ දිය නෑමට ගිය වැලිමඩ ගුරුතලාව හතරේ කණුවේ තරුණයකු (17) දියේ ගියේ මිය ගිය බව පොලිසිය කියයි.
එසැණ පුවත්
සිංගප්පූරු කතගේ බෑගයට විදී
ගල්කිස්සේ හෝටලයක තම කාමරයේ තිබූ අත්බෑගය සොරාගෙන ඇති බවත්, එහි රුපියල් ලක්ෂ එක හමාරක රට සල්ලි හා කැමරාවක් තිබූ බව
දික්කුඹුර විදුහල්පතිට ඇප
රත්තොට දික්කුඹුර ප්‍රාථමික විදුහලේ 15 හැවිරිදි ශිෂ්‍යයකු පාසලේ අඹ ගසකින් වැටී මිය ගිය සිද්ධිය සම්බන්ධයෙන් රිම
ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන්
අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්යක්ෂ මහාචාර්ය ටී ජී කුලත
ගම්පහ සමූපෙටත් දඩ
මිල ප්‍රදර්ශනය නොකර සහල් විකිණීයැයි ගම්පහ විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී සමීර ද සේරම්ට ගම්පහ අ
පුරාවිද්‍යා සමුළුව හත් වැනිදා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශය මගින් සංවිධානය කරන පුරා විද්‍යා සමුළුව ලබන
දුව පැහැරගත්තැයි පියා කාරයේ වහලට නගී
මහනුවර දළදා වීදියට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙක් ඔහුගේ රථයේ වහලයට නැඟ සිටියේය. කඩුගන්නාව ලගමුවේ පදිංචි විල
බල්ලා ලැප්ටොප් හොරා අල්ලයි
පානදුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ උතුරු කළුතර ඉදිකැරගෙන යන නිවසේ තුබූ ලැප්ටොප් පරිගණකයක් හා ඩිජිටල් කැමරාවක්
වෛද්‍යවරයා සැකපිට
නීති විරෝධී ගබ්සාවක් කිරීමට ගොස් කතක මිය ගියැයි කියන සිද්ධියට සැකපිට බෝපේ වේවැල්කැටියේ වෛද්‍යවරයකු අත්අඩංගු
ලංකාදීපය මව සොයා දෙයි
ඕලන්දයේ කැපකරු මාපියන් සමග ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියකට වසර 34කට පසු ශ්‍රී ලංකාවේ තම මව දින දෙකකට පමණ පෙර සො
අද කාලගුණය (ජූලි 04)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
පැනගිය හිරකරුවෝ ඇල්ලෙති
ගාල්ල බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනකු කළුවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීන් කියයි. බන්ධන
කටුනායක අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ගිහින් මරුට
කටුනායක අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු කළ යතුරුපැදියක ගමන් කළ අයකු අනතුරට පත්වී මියගිය බව අධිවේගී මාර්ග පොලී
සුපිරි මගේ අනතුරින් නමයක් රෝහලේ එක්කෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර අසළ දී දස දෙනකු ගමන් කළ වාහනයක් ආරක්ෂිත වැටේ හැපී දස දෙනකු තුවාල ලබා කළුතර නා
පීසී පොලිසියේ ඉල්ලීම ඉවත දමයි
දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙ
මාසෙකට පස්සේ පොලිසියේ ඇස් ඇරේ
දොඩංගොඩ බෝඹුවල දී මැර පිරිසකගේ ප්‍රහාරයට පසුගිය මැයි 30 වැනි දා ලක්වූ බව කියන කොස්තාපල් සුමින්ද සමන් පොලිසියට ද
පොලිස් රගර් ක්‍රීඩකයාගේ හලෝව අරං දුවලා
බම්බලපිටියේ මැජස්ටික්සිටි සාප්පු සංකීර්ණයේ දී පොලිස් රගර් ක්‍රීඩකයකුගේ රුපියල් 12000ක් සහ රුපියල් 64000ක ජංගම දුරක
පියාගේ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට
2012 පෙබරවාරි මාසයේ වැල්ලම්පිටියේ දී යුද හමුදාවෙන් බව කියමින් ජනක ප්‍රභාත් නම් පුද්ගලයකු බැහැර ගැනීම සම්බන්ධ හබ
දරුවාට කිරි නුදුන්නැයි මවට කතුරෙන් අනී
මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇ
දෙවැනි පෞද්ගලික වෙද විදුහල මහනුවර
කවුරුන් මොනවා කිව්වත් ශ්‍රී ලංකාවේ දෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය මහනුවර අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති
නැති නිධානේ ගන්න ගිහින් පහක් පොලිස් කූඩුවේ
කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසි
ස්වාධින සිසුන්ගෙන් මහ සංගමේට බැට
රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ක්
අලුත්ගමට රස පරීක්ෂක ඇවිත් නෑ?
බේරුවල සහ අලුත්ගම දී පසුගිය 15 වැනි දා ගැටුම්වල දී ජීවත දෙකක් අහිමි වී නිවාස 120ක් විනාශ වී ඇති නමුත් පරීක්ෂණ සඳහා රජ
ගිනි ඇවිළී රෝහලට
කොළඹ කොටුවේ දී සිරුරට ගිනි ඇවිළුණු ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. ග
‘පච්ච කත පිටුවහල් කිරීම වැරදියි‘
වම් බාහුවේ ඉහළ බුදු රුවක් සහිත පච්චයක් කොටා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පිටුවහල් ක
දොස්තර සංගමේ උසාවියට අපහාස කරලා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් තේරී පත් වූ සියලු නිලධරයන් තනතුරුවල රාජකාරි කිරීම වළක්වමින් ගල්ක
තංගලු තීන්දුව දෙසතියෙන්
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතන නඩුවේ සාක්කි සම්පිණ්ඩන දේශන ලබන සිකුරාදා (11) අරඹන්නැයි මහාධිකරණ විනිසුරු ර
නැව් සමාගම් ලොක්කා ලක්ෂ 12 කට ඇරලා
තරුණයන් අට දෙනකුට නැවක රැකියා දෙන බව කියා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළැයි කියන නැව් සමාගම් කළමනාකාර අධ්යක්ෂ
පෙරටුගාමියෝ ජාතිවාදය එපා කියති
‘ ජාතිවාදය හා ආගම්වාදය පිටුදකිමු‘ මැයෙන් අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සහ විශාල බැනරයකට අත්සන් එකතු කිරීම
රජරට සරසවි සේවකයෝ පාරේ
රජරට විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ ශිෂ්‍ය සංගම් ක්‍රියා කලාපයට එරෙහිව සරසවිය ඉදිරිපිට මහ පාරට

