කරුවලගස්වැව එගොඩපිටියේ පුරාණ ගලේ විහාරයේ නිධන් හාරමින් සිටි බව කියන පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එහි නිධානයක් නැතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.