ගාල්ල බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවන් දෙදෙනකු කළුවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරීන් කියයි. බන්ධනාගාර කුණු නගර සභා ට්‍රැක්ටරයට පැටවීමට ගොස් මොවුන් පැන ගිය බව දැනගන්නට ඇත. හිරකරුවන් සොයා කළ වැටලීමේ ඡායාරූප මහපාරේදී ගනිද්දී බන්ධනාගාර සේවකයන් ඊට බැණ වැදුණේය.

