ගම්පහ සමූපෙටත් දඩ


මිල ප්‍රදර්ශනය නොකර සහල් විකිණීයැයි ගම්පහ විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී සමීර ද සේරම්ට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.

පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරා තිබිණි.