‘ ජාතිවාදය හා ආගම්වාදය පිටුදකිමු‘ මැයෙන් අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සහ විශාල බැනරයකට අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ඇරැඹීය.
මේ වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කරන බව එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.

