රජරට සරසවි සේවකයෝ පාරේ


රජරට විශ්ව විද්‍යාලයයේ   අනධ්‍යයන සේවකයෝ  ශිෂ්‍ය සංගම් ක්‍රියා කලාපයට එරෙහිව  සරසවිය ඉදිරිපිට මහ පාරට බැස අද (03) උද්‍ඝෝෂණය කළහ.

ඔවුන් කියනුයේ සිසුන් පන්දහසින් අසුවක් හැර සෙසු සිසුන්ගේ වරදක් නැති බවයි.උද්ඝෝෂණය පැය භායගක් පමණ පැවැත්විණි.