දරුවාට කිරි නුදුන්නැයි මවට කතුරෙන් අනී


මාස පහළොවක දරුවාට මව් කිරි දීම දිගටම ප්‍රතික්ෂේප කළැයි කියන පළාත් පාලන සේවිකාවකට බේරුවල රෝහලේ දී අද කතුරකින් ඇන තුවාල කළැයි කියන ඇගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ත්‍රිරෝද රියදුරෙකි.