දේශපාලනඥයකුගේ බිරියක කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට හදිසියේ ගොස් ගුරුවරියකට පහර දී ඇතැයි එම විද්‍යාලයයේ ආරංචි මාර
එසැණ පුවත්
යුරෝපා හවුලට ලක් පැසසුම්
කොටි සංවිධානයට පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් යුරෝපා සංගම් අධිකරණයක තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට ය
ට්‍රාන්ස්ෆෝමර් උඩින් හන්තානට
විදුලි බල විදූලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර දෙකක් හන්තාන කදූමුදූන වෙත ප්
‘සල්ලිවලට ගිය අයත් ඉන්නවා‘
පක්ෂයේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර තමන්ද මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහ
නාවල කට්ටියත් වීදි බසී
පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයී
දුවයි බෑණයි සැකපිට
හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පො
කරන කලට පව් මිහිරිය මී සේ
පවතින අධික වැසි සමඟ දඹුල්ල වෑ මැඩිල්ල ජලාශය ද වාන් දමා තිබේ. වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීමට පිරිස් ඇදී ආහ. මෙ
අහිංසකයි එළිය බෙදයි කණාමැදිරියෝ
කණාමැදිරි එළිය නැතිවී යාමේ ලකුණු ඇතැයි පරිසර හිතකාමී වෛද්‍යවරු පිරිසක් අනතුරු අඟවති. කොළඹ හා අවට මේ තත්ත්වය
කපුවා දේවාලේ කැත කරයි
මහරගම නගර සභාව ඉදරිපිට ප්‍රධාන මාර්ගයේ කහ ඉර මත පොලිස් ජිප් රියක් නතර කැර රියදුරු හා එහි සිටි අය තේ බීමට අසල
‘මෛත්‍රී අවුරුද්දට අගමැති කරන්නයි හිටියේ‘
‘මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන අප්‍රේල් මාසයේදී අගමැතිකම දෙන්නයි හිටියේ.ඒත් එතුමා
සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි
දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොට
මහමෙව්නාවෙන් සාපෙළ විභාගයට ජය පතයි
අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින් පෙනීසිටින දරුවනට ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අස
කලකින් වික්ටෝරියාවත් වාන් දමයි
තෙල්දෙණිය වික්ටෝරියා ජලාශය අද වාන් දැමීය.ජලාශය පිරුණු විට ස්වයංක්‍රීය ලෙස ජල දොරටු විවෘත වන එකම ජලාශය වික්ටෝර
අපරභාගයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ
වාහන ට්‍රේලරය හුංගම පාර වහයි
හම්බන්තොට මාගම්පුර වරායේ සිට මෝටර් රථ රැගෙන යන දෙමහල් ට්‍රේලරයක් ලංගම බස් රියක හැපී හුංගම කිවුලේදී ගුරුවරිය
අපේ යාළු මාළුවෝ - 13
ශ්‍රී ලංකවේ මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මෙරට ජලාශවලට හඳුන්වාදුන් මාළු විශේෂයකි තිලාපියා. 1952 වර්ෂයේ දී මෙරටට හඳ
මෛත්‍රී නිසා ආණ්ඩුවට කෝටි 100ක් පාඩුයිලු
‘මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණු නිසා ආණ්
පස් කන්දක් පාර වසයි
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටී වාහන ගමනාගමනය නතර වී ඇතැයි පොලිසිය කියයි. &nbs
‘අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘
‘මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරය
‘ලංකාවේ ඡන්දයක්:පරෙස්සමින් ඇවිදින්නලු‘
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් වඩාත් සැලකිල්ලෙන් සිටින්නැයි බ්‍රිතාන්‍ය
යුරෝපා අධිකරණ තීන්දුවට ඇපෑලක්
කොටි සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයකට ලක් කරමින් යුරෝපා සංගම් අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව අභියා
මහරගම අදත් කොල්ලයක්
මහරගම මූල්‍ය ආයතනයකට අද පස්වරුවේ කඩා වැදුණු මැරයෝ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ මැරයෝ කොල්ල කෑහ. පෙරදින රාත්
වසර 43 ක් හිරේ : ලක්ෂ 24 කුත් ගෙවයි
අවි රැගෙන හම්බේගමුව අරඹේකෙම නිවසකට පැන බසයක්ද ගිනි තැබූ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ම
සෞදි ජංගමේ සිකුරාදා
සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාව දෙසැම්බර් 5 වැනි සිකුරාදා අල් කබාර් වෙරළාසන්න ප්‍ර4දේශයේ :කොර්න
මෛත්‍රී හංසයාගෙන් එයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉද
මැරයෝ හිමිනම අපවත් කරති
මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කනන්ගම විවේක සේනාසනයේ කොන්කඩුවේ නන්දසිරි හිමියෝ
හොරන්ගල්ලෙදී හොර තේ ලොරියක් අල්ලයි
තල්ගස්වල රෑ කඩ හේනේ හොරන්ගල්ලේ දී කසල තේ ලොරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාධ්‍ය දැවැන්තයාට 92
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදීයකු වන කලා කීර්තී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා බදාදා (03) සිය 92 වැනි උපන් දිනය සමර
මිස් ග්ලෝබල් ඒෂනී
2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයික
හොරාගත් කළුකුමෝ ඇතිලියෙන් මතු වෙති
බණ්ඩාරගම වීදාගම නිවසකින් කළුකුමන් එකොළොස් දෙනකු සොරාගත් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. එ

