අවි රැගෙන හම්බේගමුව අරඹේකෙම නිවසකට පැන බසයක්ද ගිනි තැබූ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 43 මාස 6 ක සිර දඬුවමක් නියම කර බසයේ අලාබය රුපියල් ලක්ෂ 24 ක් ගෙවන ලෙසද නියෝග කළේය.
අංජනගමගේ අමරසිංහ නොහොත් ජූලම්පිටිය අමරේට සිර දඬුවම් නියම විය.

