විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වීඩියෝ සනත් ඩෙස්මන්
මුදිතා දයානන්ද
ඡායාරූපය ඉෂාන් සංජීව



