ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇ
එසැණ පුවත්
රාජිතගෙ ගෙට හොරු පනිති
හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි
පාරට ගිය කලක්
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ දී මුල්ගල තැබූ කඩවත ඇල්දෙනිය ග්‍රාම සංවර්ධන මාවත මෙතෙක් සංවර්ධනය නොකළැ
හංසයා ගොළු කරන්න හදලා
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ක්‍රීඩා පිටිය
වනපස මලින් පුද - කළැයි පවසනු කවර වරදද
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ජය පතා ආශිර්වාද පූජාවක් සහ වනපස මලින් ශ්‍රී ඝටීකාර මහ සෑ රඳුන
මාතලේට හැදි දෙකකින් බෙදන්නේ ඇයි?
ඡන්ද නීතී කඩමින් මාතලේ පුරා සන්ධානයේ සැරැසිලි ,පුවරු ,කටවුට් ආදීය ප්‍රදර්ශනය කරන බවත් ඒවා ඉවත් නොකර
එජාපය/ ජවිපෙ පේන කියයි
බස්නාහිර පළාත් අය වැය වැඩි ඡන්ද 14කින් සම්මත විය. පක්ෂව ඡන්ද 55ක් ද, විරුද්ධව ඡන්ද 42ක් ද ලැබිණි. සන්ධාන මන්ත්
ප්‍රා මන්ත්‍රී හිමි හෙළ උරුමෙන් යයි
කාංචන කුමාර ආරියදාස හෙළ උරුමයේ දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සීගිරියේ ධම්මින්ද හිමි හෙළ උරුමයෙන් ඉ
උතුරු සබේ සෙංකෝලේ විසි කරයි
උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අද (04) සෙංකෝලය විසි කළේය. දෙමළ ජනතාව යුද සමයේ සමූහ වශයෙන් ඝා
සයිකලේ රජයෙන් : වැඩ මෛත්‍රීට
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ ජන හමුවක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මීට ටික වේලාවකට
ලක් කතගේ රන් කිලෝ හය මල්ලෙන් එළියට
ඉතාලියේ මිලානෝ මල්පෙන්සා ගුවන්තොටේදී කැනඩා ගමන් බලපත්‍රයක් හිමි ලාංකික කාන්තාවක කිලෝ හයක රත්තරන් සමග ඉතාලි ර
සැමියයි බිරියයි එකම දවසේ වෙන්ව යති
එකම දිනයේදී බිරිය සහ සැමියා මිය යාමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. අනුරාධපුර බන්ධනාගාර ජේලර්
ඇමැති තොණ්ඩමන් වරද පිළිගනී
ඌව පළාත් සභා ඡන්දයේදී මාර්ග නීතී උල්ලංඝණය කරමින් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියකින් ගිය පශූ සම්පත් ඇමැ
බුද්ධාගම රකින්න කුළුනට නගී
බුදු දහමට හානි වන අයුරින් බුදු හිමියන්ගේ පින්තූර සහ දේව පින්තූර මුද්‍රණය කිරීම වැළැක්වීමට ක්‍රියාකරන්නැයි ඉ
රත්නපුර රෝහලේ විස්මිත සැත්කමක්
ගුද මාර්ගයේ සිට සෙන්ටි මීටර් 02ක් පමණ ඉහළ මහබඩවැලේ වර්ධනයවූ පිළිකා සෛලයක් ශල්‍ය කර්මයකින් ගුදමාර්ගයට හා එහි ක
භික්ෂු ඝාතනයේ ව්‍යාපාරිකයාත් රිමාන්ඩ්
දෙහිඕවිට විවේක සේනාසනාධිපති කෝංකඩුවේ නන්දසිරි හිමියන් ඝාතනය කළැයි සැකපිට කනංගමුවේ ව්‍යාපාරික ප්‍රියන්ත ගු
රත්න බණ්ඩාරට ජනපති වෙන්න බැරිවේ
18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බැවින් ජනාධිපතිවරණයට නියම සුදුස්සා තමන් බවට ප්‍රකාශ කරන ලෙස
බස් සංගමේ මෛත්‍රීට
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය
ඇයි මහේෂි එක්කම වැඩිපුර රඟපාන්නේ
අමිල අබේසේකර කාලයක පටන් ජනප්‍රියත්වය එකසේ රැකගෙන ඉන්න නළුවෙක්. අමිල රඟපාන ‘‘ෆේස්බුක්’’ ආදර දෑසක් වාගේ
උසාවි යන්නත් අන්තර්ජාලය
මානව හිමිකම් නඩු තිහක් පමණ අන්තර්ජාලයෙන් යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිවේදීන් ස
මෙහෙමත් වැඩ
තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙ
තෙල්දෙණිය අයවැය පරදී
සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය. සභාපතිනි සුන
පොදු අපේක්ෂක දිනවන බව රංගේ කියයි
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්
‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘
‘අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබ
තිස්ස කාරියවසම් නෙත් පියා ගනී
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කා
හලෝවෙන් ඇමැතිට බැනලා?
දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහන අතරතුරේ දී තමාට අපහාස වන ලෙස දුර කතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සම්බන්ධයෙන්
නායකයෝ මහින්දට : ගෝලයෝ මෛත්‍රීට
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර
කොටියා නැත : නියගෙත් නැත
කොටි පාලන සමයේ මුලතිව්හි වාට්ටුවාකල් කළපුව හා පාළම යුද පිටියක් විය. නියං සමයේ සිඳී යන කළපුව වැසි කාලයට පිරී ඉත
ප්‍රා සභාපති චණ්ඩි පාට් දාලා?
දිවුලපිටියේ නිවසක් අසල ජනපතිගේ රුව සහිත කටවුට් ප්‍රදර්ශනය කරනවාට විරුද්ධ වූ නිවැසියන්ට පහර දුන් බව කියන දිවුල
නොසිතූ තැනකින් මරුවා එයි
පිටකෝට්ටේදී ත්‍රි රෝද රියකට නගින්නට ගිය අයෙක් එහි ආධාරකයක හිරවී මියගිය බව පොලිසිය කියයි.

