එකම දිනයේදී බිරිය සහ සැමියා මිය යාමේ සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
අනුරාධපුර බන්ධනාගාර ජේලර් එම්.පී.ඩී.වෛද්‍යරත්න (55) සහ අනුරාධපුර රෝහලේ හෙදි කේ.එස්.පෙරේරා මහත්මිය බදාදා (3) තම්මැන්නාකුලමේදී මරුමුවට පත්වූහ.
බිරිය රෝගාතුරවී මිය යාමෙන් පසුව සැමියා හෘදයාබාධයකට ලක්වී මිය ගියේය.

