කොටි පාලන සමයේ මුලතිව්හි වාට්ටුවාකල් කළපුව හා පාළම යුද පිටියක් විය. නියං සමයේ සිඳී යන කළපුව වැසි කාලයට පිරී ඉතිරී යයි.ධීවරයෝද සතුටින් ඉපිලගොස් සිටී.