ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ඡායාරූපය යොදා ගනිමින් දේශපාලන පෝස්ටර සහ කටවුට් තැන තැන ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් එසේ ප්‍රදර්ශනය කොට ඇති සියලු දේශපාලන පෝස්ටර හා කටවුට් වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් සුදතුම් පිය ශ්‍රී ලංකා ගමන පිළිබඳ මාධ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරයි.

