ඇමැති තොණ්ඩමන් වරද පිළිගනී


ඌව  පළාත් සභා ඡන්දයේදී   මාර්ග නීතී උල්ලංඝණය කරමින් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියකින්  ගිය පශූ සම්පත් ඇමැති ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙවර  නීතීය අකුරටම පිළිපදිමින් එදා කළ වරද අවංකවම පිළිගන්නා බව පිළිබිඹු කරමින් කොටගල සිට හැටන් දක්වා අද (04) යතුරු පැදියෙන් ගියේ හෙල්මටයක් පැළදගෙනය.

Photo-(1) Still1204_00000 Still1204_00001