දිවුලපිටියේ නිවසක් අසල ජනපතිගේ රුව සහිත කටවුට් ප්‍රදර්ශනය කරනවාට විරුද්ධ වූ නිවැසියන්ට පහර දුන් බව කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට ගනීමට සොයන බව දිවුලපිටිය පොලිසිය කියයි.
කටවුට් ප්‍රදර්ශනය කරනවාට නිවැසියන් විරුද්ධ වූ ආකාරය සහිත වීඩියෝව -

