ඡන්ද නීතී කඩමින් මාතලේ පුරා සන්ධානයේ සැරැසිලි ,පුවරු ,කටවුට් ආදීය ප්‍රදර්ශනය කරන බවත් ඒවා ඉවත් නොකර එජාප සැරැසිලි පමණක් ඉදිරිපත් කරන බවත් එජාප මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා මැතිවරණ කොමසාරිස්ට ලිපියකින් දන්වා ඇත.
ඡන්ද නීතියට පටහැනි සියලු සැරැසිලි ඉවත් කරන ලෙස ඔහු කොමසාරිස්ගෙන් ඉල්ලා සිටි.

