හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධිය වූ අවස්ථාවේ බෑනා නොසිටි බව ද වාර්තාවෙයි.