පවතින අධික වැසි සමඟ දඹුල්ල වෑ මැඩිල්ල ජලාශය ද වාන් දමා තිබේ. වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීමට පිරිස් ඇදී ආහ. මෙම ජලාශයෙන් පිටාර ජලය මාලාව ඔය දිගේ කලා වැවට යයි.
මාතලේ අද පැවති මහ වැසි සමඟ මකුළතැන්න ඇළ ද පිටාර ගලා කුඹුරු අක්කර 200 ක් පමණ යටවී ඇත.
කාංචන කුමාර ආරියදාස
මහේෂ් කීර්තිරත්න






