මහරගම අදත් කොල්ලයක්


මහරගම මූල්‍ය ආයතනයකට අද පස්වරුවේ කඩා වැදුණු මැරයෝ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ මැරයෝ කොල්ල කෑහ.

පෙරදින රාත්‍රියේ ද කොල්ලයක් සිදුවිය. තොග කඩයකට කඩා වැදුණු පිරිසක් රුපියල් ලක්ෂ 2 ක් පමණ පැහැරගත් බවත් ඔවුන් හඹාගිය දෙදෙනකුට වෙඩි වැදී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.