බණ්ඩාරගම වීදාගම නිවසකින් කළුකුමන් එකොළොස් දෙනකු සොරාගත් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
එම සතුන් එකොළොස්දෙනාම මරා ඇති බවත් මස් ඉවු ඇතිලි දෙකක්ද ශිතකරණ වලින් මස් තොගයක්ද සොයාගත් බව පොලීසිය කියයි.