පස් කන්දක් පාර වසයි


ඇල්ල වැල්ලවාය මාර්ගයේ  16 කණුව ප්‍රදේශයේ  පස්කන්දක්  කඩා වැටී වාහන ගමනාගමනය නතර වී ඇතැයි පොලිසිය කියයි.