සෞදි ජංගමේ සිකුරාදා


සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාව දෙසැම්බර් 5 වැනි  සිකුරාදා අල් කබාර් වෙරළාසන්න ප්ර4දේශයේ :කොර්නේච් *ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල සංකීර්ණයේදී පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් පවසයි

සිකුරාදා උදැසන 8 සිට පස්වරු 2ග30 දක්වා පැවැත්වෙන මෙම සේවාවෙන් ගමන් බලපත් හා කටයුතුල අනෙකුත් ලියකියවිලි කටයුතු මෙන්ම කම්කරු ගැටළු සදහා නිලධාරීන් පැමිණෙන බැවින් උදෑසනින් පැමිණ අංකයක්  ලබාගෙන නිලධාරීන් හට සහයෝගය දක්වන මෙන් තානාපති කාර්යාලය  කියයි.

සුමිත් 0500998349

දයා කහදවල 0507861163

සුනිල් අබේරත්න 0509764615