පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල ගැමියෝ අලි වැටක් ඉල්ලා පැයක් පමණ උද්ඝෝෂණය කළහ. පාරට කොට දමා වාහන
එසැණ පුවත්
සජිත් බදු ගෙවන්නාට බරක් නොවේ
නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙස තමා නඩත්තු කිරීමට වෙන් කරන සියලු මුදල් රටේ නිවාස ඉදි කිරීමට බැර කරන බව ඇමැති ස
එජාප මන්ත්‍රී පාලිත යළි රිමාන්ඩ්
අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට ක
දියවන්නා අනඳ පුත්තු උපහාර ලබති
කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වන ආමාත්‍යවරුන් සිව් දෙනකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට උපහාර පිදීමේ උ
හිටපු දිසා විනිසුරුට විශ්‍රාම වැටුප් නෑ
අධිකරණ සේවයේ මහේස්ත්‍රාත්වරයකු ලෙස 1987 වසරේ සිට සේවය කළ ජී.ඩී.කුලතිලක මහතා තමාට 2005 වසරේ ජූනි මාසයේ සිට වැටුප් හෝ ව
හඳුන්නෙත්තිගෙන් ක්‍රිකට් මණ්ඩලයට බවුන්සරයක්
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
ඉදිරි 24 පැයේ කාලගුණය
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
පේෂල ජයරත්න වැඩ බාරගනී
උතුරු මැද නව මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද පෙරවරුවේ වැඩ බාර ගත්තේය. නුවරකලාවිය ප්‍රධාන සංඝ නායක රුවන්වැලි චෛත
සරණට රට යන්න බෑ : උසාවිය ගමන් බලපත්‍රය තහනම් කරයි
2006 ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් සිටිය දී හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධාන මන්ත්‍රී සරණ ගුණවර්ධන සිදු කළැ
දෙවසරක ජාතික ආණ්ඩුවකට ජනපති සහාය ඉල්ලයි
(දෙවැනි කොටස) ප්‍ර. මම හිතන්නේ ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුවේදිත් කිව්වනේ මේක විලම්භීතයි කියල. එළියෙදිත්
අයිපී ආ ලොරියේ ගංජා ගෝනි 10 : බිරියත් සැකපිට
තණමල්විල සිට කුඩා ලොරියකින් ගංජා ප්‍රවාහනය කළැයි කියන පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ බිරිය සැකපිට අත් අඩංගුවට ග
ඇමරිකාවෙන් ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයෙක් එයි
මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් මහත්මිය කටුනායක බණ
ශිරන්ති රාජපක්ෂත් කතරගම
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද සන්ධ්‍යාවේ කතරගම මහ දෙවොලට පැමිණියාය. මිනිත්තු 1
කෝටි 35 ක තීරු බදු වංචාවක් ?
රුපියල් කෝටි 82 කට වැඩි වටිනාකමින් යුතු රෙදිපිළි සහ උපාංග තොගයක් තීරු බදු වංචා කරමින් මෙරටට ආනයනය ක
‘‘මම රජගෙදර පදිංචියට යන්නේ නැහැ‘‘
(පළමුවැනි කොටස) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්වීමෙන් පසු සිදුකළ මුල්ම රූපවාහිනී සාකච්ඡ
තණමල්විලින් ගංජා කිලෝ සීයක් අල්ලයි
තණමල්විලදී ගංජා කිලෝ 104 ක් සමග පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජාවල වටිනාකම රුපියල් 15000 ක් පම
හොරණ ඇත් පැටවාත් උසාවියට
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නාය්කෙග් ගෙවත්තෙන් අත් අඩංගුවට ගත් ඇත් පැටවා පිළිබඳ සියලු තොරතුරු හොරණ මහේ
ගුවන් තොටුපල කුලී රථ ගාස්තු බහී
කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කේන්ද්‍ර කොටගෙන පවත්වාගෙන ගෙන යනු ලබන කුලි රථ සේවාව
රේගුව පැය 24 ම වැඩ
රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍ර
විපක්ෂ නායක අනාවැකි කියයි
‘මෛත්‍රීපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුව විසිරැවීමෙන් පසුව එළැඹෙන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක
මුස්තාෆා සිංගප්පූරු යයි
ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 308 දරණ ගුවන් යානයෙන් අද ස
‘සරදියල් අයවැයක් ගෙනාවා‘ - රනිල්
‘මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන
ජාතිවාදය කරපින්නාගෙන සිටිනවාද?
පසුගිය ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයේ බලයේ සිටි රජයේ ප්‍රධානතම සටන් පාඨයක් වුයේ නින්දිත ලෙස ජාතිවාදය ඇව
අලි ගෙදර අලියා වනජීවී ලොරියෙන් යයි
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වන
‘මහින්ද රජය මිලියන 846ක් කාලා‘
ඉකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් සිදු කළ නාස්ති
‘උතුම් බුදු රුවන ‘ පැරීසියේදී දොරට වඩී
පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරය විසින් පවත්වා ගෙන යන දහම් පාසලේ ප්රධානාචාරිනි විජයන්ති හේවගේ මහත්මිය විසි
පැරිසියේ ලක් තරුණයෙක් හොලිවුඩ් තිරයට
පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රෙෂාන් ප්‍රනාන්දු (25) අධ්‍යක්ෂණය කළ ”ග්ලූමි බෝයි” නැමති සංගීත වි
ඡන්ද වාහන හතක් වාරියපොළිනුත් හමුවේ
පසුගිය මහ මැතිවරණයට යොදා ගන්නට ඇතැයි සැලැකෙන වාහන හතක් වාරියපොළ ගලගෙදර ආර්ථික මධ්‍යස්ථානය අසල දී සොයාගත් බව ප
ලේ පැල්ලමකුත් එක්ක හිටපු ආරක්ෂකයෙක් සැකපිට
කැලණිය පට්යහන්දියේ පාතාල නායකයකු බව කියන පුද්ගලයකු සැප ජීප් රියක සිටියදී නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් බව පොලී
මාළුපාන් මිලත් බහී
බනිස් ,ජෑම් බනිස් ,මාළු පාන් ඇතුළු සියලු නිශ්පාදන මිල රුපියලක් රුපියල් පහක් අතර ප්‍රමාණයකින් සඳුදා(02) සිට

